මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය: පළමු දිනය

මානව විද්‍යා ක්ෂේත්‍ර අධ්‍යයනය: පළමු දිනය

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ පළමු, තෙවන සහ සිව්වන වසරවල විද්‍යාර්ථීන්ගේ ශාස්ත්‍රවේදී මානව විද්‍යාව ගෞරව උපාධි පාඨමාලාවට අදාළ,

  • ජීව විද්‍යාත්මක මානව විද්‍යාව
  • මානව පුරා විද්‍යාව
  • ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, සමාජය සහ නූතනත්වය
  • ව්‍යවහාරික මානව විද්‍යාව
  • සංවර්ධනය පිළිබඳ මානව විද්‍යාව

යන විෂය ඒකකයන්ට අදාළ පැවරුම් අවශ්‍යතා සඳහා 2026.07.24, 25 සහ 26 යන තෙදින තුළ අම්පාර, පානම, ඔකඳ සහ රජගල යන ප්‍රදේශ ආශ්‍රිත ව ක්ෂේත්‍ර අධ්‍යයන කටයුතු සිදු කරන ලදි.

එහි දී පළමු දිනය,

  • පානම සාම්ප්‍රදායික ගම්මානය
  • ආරුගම්බේ සංචාරක වෙරළ තීරය

යන ස්ථානය කේන්ද්‍ර කරගනිමින් අධ්‍යයන කටයුතු සිදු කෙරුණි.

Anthropology Field Study: First Day

For the assignment requirements of the first, third and fourth year students of the Department of Anthropology of the Faculty of Humanities and Social Sciences of the Nagananda International Institute of Buddhist Studies,

  • Biological Anthropology
  • Paleoanthropology
  • Sri Lanka: Culture, Society and Modernity
  • Applied Anthropology
  • Development Anthropology

, field studies were conducted in the areas of Ampara, Panama, Okanda and Rajagala on three days, 2026.07.24, 25 and 26.

On the first day,

  • Panama Traditional Village
  • Arugam Bay tourist beach