අනුරාධපුර ව්‍යාපෘතිය ආශ්‍රිතව සිදුකරන ලද ගවේශන පුහුණුව

අනුරාධපුර ව්‍යාපෘතිය ආශ්‍රිතව සිදුකරන ලද ගවේශන පුහුණුව

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ව්‍යවහාරික පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ තෙවන වසර විද්‍යාර්ථීන්ගේ ව්‍යවහාරික පුරාවිද්‍යා ගෞරව උපාධි පාඨමාලාවට අදාළ ‘ගවේශන ක්‍රම සහ භාවිත’ විෂයය ඒකකය සඳහා 2025 ඔක්තෝම්බර් 06 සිට 10 දක්වා දිනයන්වල අනුරාධපුර ව්‍යාපෘතිය ආශ්‍රිතව සිදුකරන ලද ගවේශන පුහුණුව අතරතුරදී…