August 2023

Month

2023 අගෝස්තු මස 07 වන සදුදා දින නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී චීන ජාතික ආචාර්යවරුන් විසින් නොමිලේ චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද දේශනයක් පැවැත්විණ. මෙම දේශනය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ චීන භාෂාව පිළිබද කථිකාචාර්ය පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා ඇතිව චීන ජාතික ආචාර්යවරුන් විසින් මෙහෙයවනු ලැබිය. ඉදිරියටත් මෙවැනි විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.
Read More
2023 අගෝස්තු මස 15 වන අඟහරුවාදා දින චීන ජාතිකයින් විසින් නොමිලේ මෙහෙයවනු ලබන චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද දේශනයක් ප.ව. 1.00 සිට 3.00 දක්වා නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ. මෙම දේශනයට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අය ඒ බව මේ සමඟ ඇති Google Form එක පුරවා එවීමෙන් හෝ 070 427 7037 යන දුරකථන අංකයට...
Read More
2023 අගෝස්තු මස 03 වන බ්‍රහස්පතින්දා දින නාගානන්ද ජාත්‍යයන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී චීන ජාතික ආචාර්යවරුන් විසින් නොමිලේ චීන භාෂාව සරලව හැසිරවීම පිළිබද දේශනයක් පැවැත්විණ. මෙම දේශනය මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ චීන භාෂාව පිළිබද කථිකාචාර්ය පූජ්‍ය පස්ගොඩ සුමිත්ත හිමියන්ගේ අනුශාසනා ඇතිව චීන ජාතික ආචාර්යවරුන් විසින් මෙහෙයවනු ලැබිය. ඉදිරියටත් මෙවැනි විශේෂ දේශන පැවැත්වීමට නියමිතය.
Read More
The 3rd Biennial International Conference of the Indian Association for South Asian Studies (IASAS) 2023 organized by the Indian Association for South Asian Studies, Banaras Hindu University, Varanasi, India in collaboration with the Faculty of Humanities and Social Sciences of Nāgānanda International Institute for Buddhist Studies (NIIBS) was successfully held on 24th and 25th July...
Read More