දින 40ක නේවාසික ජපන් භාෂා පුහුණු පාඨමාලාව

Japanese course new intake 2025

නාගානන්ද ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය සහ දයිචි ජපන් භාෂා අධ්‍යාපන ආයතනය සමග පවත්වන ජපන් භාෂා දින 40 නේවාසික කදවුර. සාර්ථක 8 වන කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම. ඔබගේ ජපන් භාෂා සිහිනය දවස් 40න් අපි අවසන් කර දෙන්නම්… ඔබ ජපන් භාෂාව ඉගෙන Read More …

ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

Diploma in English 2025

අ.පො.ස. උසස් පෙළ විභාගයට ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට සාමාර්ථ 03ක් සහිත, ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය ඔබටයි මේ අනගි අවස්ථාව… පාඨමාලාව: අවුරුදු 01ආරම්භය: ජනවාරි 21ලියාපදිංචි වීමේ අවසන් දිනය: ජනවාරි 15 ලොව පිළිගත් සහතිකයක් සමග ඔබේ අරමුණු වෙත යන්නට, අදම ලියාපදිංචි වන්න. Read More …

ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

Certificate in English 2025

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි, ඕනෑම වයස් කාණ්ඩයකට අයත්, ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය ඔබට මුල සිට පහසුවෙන් භාෂාව ඉගෙනගන්න. පාඨමාලාව: මාස 06ආරම්භය: ජනවාරි 21ලියාපදිංචි වීමේ අවසන් දිනය: ජනවාරි 15 ලියාපදිංචි ගාස්තුව රු.2,000/=පාඨමාලා ගාස්තුව රු.35,000/=(පහසු ගෙවිමේ ක්‍රමය යටතේ රු.7,000/= බැගින් මාස Read More …