March 28, 2025

Day

කථිකාචාර්ය ආචාර්ය කණිෂ්ක විජයරත්න මහතා විසින් රචිත "මට කියන්න දෙයක් නැහැ" කාව්‍ය කෘතිය විචාර වැඩසටහන
මානව විද්‍යා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය ආචාර්ය කණිෂ්ක විජයරත්න මහතා විසින් රචිත “මට කියන්න දෙයක් නැහැ” කාව්‍ය කෘතිය විචාර වැඩසටහනක් අද නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන භූමියේදී Reading Retreats by Kbooks සංවිධානය කර තිබුනි. එහිදි මූලික අදහස් දැක්වීමේ කටයුතු විශ්ව විද්‍යාලීය විභාග කටයුතු අංශයේ සහකාර ලේඛකාධිකාරී පූජ්‍ය ගුරුගොඩ සිරිවිමල ස්වාමීන් වහන්සේ සහ මානව විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය...
Read More