November 4, 2025

Day

යෙළසිය අබිමන් අධ්‍යාපනික ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වුණ පුස්කොළ ලේඛන සම්පාදන වැඩසටහන
පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කොට වසර 150ක් සපිරීම නිමිත්තෙන් ඊට සමගාමීව සංවිධානය කළ යෙළසිය අබිමන් තෙදින අධ්‍යාපනික ප්‍රදර්ශන මාලාව වෙනුවෙන් නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ, මානව ශාස්ත්‍ර හා සාමාජීය විද්‍යා පීඨයේ, ව්‍යවහාරික පුරාවිද්‍යා අධ්‍යනාංශය මඟින් සංවිධානය කළ පුස්කොළ ලේඛන සම්පාදන වැඩසටහන අතරතුර.
Read More