Uncategorized

Category

ව්‍යවහාරික සන්නිවේදනය හා මාධ්‍ය තාක්ෂණ ගෞරව උපාධි පාඨමාලාව සඳහා නවක සිසුන් ලියාපදිංචිය දැන් ඇරඹුණා
මෙම උපාධිය ප්‍රථම වරට පුද්ගලික විශ්වවිද්‍යාලයකින් පිරිනමණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත් අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අනුමැතිය හා SLQF අනුකූලව විෂය නිර්දේශ සකස්කරන ලද ජාත්‍යන්තර‍ව පිළිගත් රැකියාභිමුඛ වසර 04ක ගෞරව උපාධි පාඨමාලාවක්. ව්‍යවහාරික සන්නිවේදනය සඳහා ශ්‍රී ලංකාවේ ඇති එක ම ගෞරව උපාධි පාඨමාලාව නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය විසින් ප්‍රදානය කෙරෙන අතර න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව සමඟින්...
Read More