We extend our warmest congratulations to Professor P.B. Mandawala, Dean of the Faculty of Humanities and Social Sciences of Nāgānanda International Institute of Buddhist Studies, who has been appointed to the Archaeology Advisory Committee of Sri Lanka.
Professor Mandawala has rendered an outstanding service to the restoration, preservation and management of the archaeological heritage of Sri Lanka.
ශ්‍රි ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාවිද්‍යා උපදේශක කමිටුවට පත් කර ඇති, මෙරට පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීමෙහිලා විසල් සේවාවක් සිදුකළ, අප නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතයේ මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය පී.බී. මණ්ඩාවල මැතිතුමන්ට සුභාසිංසන කරමු.








