සංස්කෘතික පුරාවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

සංස්කෘතික පුරාවිද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 ජනවාරි 31.

අයදුම්පත් – සහකාර ලේඛකාධිකාරි, මානවශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය, NIIBS Campus, මානෙල්වත්ත, බොල්ලෑගල, කැලණිය යන ලිපිනයට යොමුකරන්න. පාඨමාලාවේ නම ලියුම් කවරයේ වම්පස උඩ කෙළවරේ සටහන් කරන්න.

අයදුම්පත බාගත කිරීම සඳහා සබැඳිය:
https://drive.google.com/file/d/1GRAUwPGzik4w9at-LIFkEYQ8oX5t3zXj/view

Call now to secure your place:
011 290 4660 | 076 823 3638 | 075 460 7781 | 070 666 2779

Location: Manelwatta, Bollegala, Kelaniya
Email: fhss@niibs.edu.lk

Diploma in Cultural Archaeology 2026 Intake Post