June 10, 2024

Day

මිහින්තලය, අනුලාතිස්ස ස්ථූප පරිශ්‍රයේ 2024 මැයි මස 21 සිට 23 දක්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය ඒකාබද්ධව පැවැත්වීමට සංවිධානය කර ඇති පුරාවස්තු ප්‍රදර්ශනයේදී පහත සඳහන් කාර්යයන් සංවිධානය කර ඇත. අරහත් අනුලා මෙහෙණින් වහන්සේ වැඩවාසය කරන ලදැයි සැලකෙන පුරාවිද්‍යා පරිශ්‍රයේ පිහිටි අනුලා ස්ථූපයේ පුරාවිද්‍යා කැණීම් කිරීමේ දී හමු වූ ධාතූන් වහන්සේලා හා අනෙකුත්...
Read More