June 30, 2025

Day

Archaeology Field School - 2025
35 වන ජාතික පුරාවිද්‍යා දිනයට සමගාමීව පවත්වනු ලබන දෙදින පුරාවිද්‍යා වැඩමුළුව. 2025 ජූලි මස 05, 06 දිනයන්හිදී කැලණිය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.ඔබ සැමට ආරාධනා…!!! (මේ පිළිබඳ උනන්දුවක් දක්වන, වැඩමුළුව සඳහා සම්බන්ධ වීමට කැමති සිමීත පිරිසකට පහත ගූගල් පෝරමය [Google Form] පුරවා එවීමෙන් එදින වැඩමුළුව සඳහා සම්බන්ධ වියහැක). Google Form Link:- https://forms.gle/FfEfF3aShhapTNNBA සංවිධානය,මානවශාස්ත්‍ර...
Read More