September 3, 2026

Day

RUPA CHAYA 2026
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ ව්‍යවහාරික සන්නිවේදන හා මාධ්‍ය තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද “රූප ඡායා 2026” ඡායාරූප ප්‍රදර්ශනය සහ සහතිකපත් ප්‍රදානෝත්සවය, 2026 අගෝස්තු මස 16 වන දින මානෙල්වත්ත, කැලණිය පිහිටි ආයතන පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි. දෙවන වසරේ උපාධි අපේක්ෂකයින්ගේ නිර්මාණශීලී දැක්ම, තාක්ෂණික කුසලතා සහ ඡායාරූපකරණය පිළිබඳ ප්‍රායෝගික දැනුම...
Read More