2023 ජූලි මස 04, 05, 06 දිනයන්හිදී උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ.
- කෞතුකවස්තු ප්‍රදර්ශනය (පුරාවිද්‍යා හා මානවවිද්‍යා)
- පුරාවිද්‍යා ග්‍රන්ථ අලෙවිසැල
- පුරාවස්තු අනුරූ අලෙවිසැල
- පුරාවස්තු අනුරූ නිමවුම් ප්‍රදර්ශනය
- නාණක විද්‍යා ප්‍රදර්ශනය
- පුස්කොළ ලේඛන සකස්කිරීම, ලිවිම හා සංරක්ෂණය පිළිබඳ වැඩමුළුව
- ශිලා ලේඛන පිටපත් කිරිම පිළිබඳ වැඩමුළුව
- පාසල් සිසුන් සදහා පවත්වනු ලබන ඉතිහාස හා පුරාවිද්‍යා වැඩමුළුව
- විද්‍යාර්ථින් සදහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් මෙහෙයවනු ලබන දේශනමාලාව
ඔබ සැමට ආරාධනා…!!!
වැඩි විස්තර සඳහා,
- චන්දු සඳරුවන් – 077 884 0425 / 075 401 6123
- දිනිති සංදීපනී – 076 105 8552
සංවිධානය,
ව්‍යවහාරික පුරාවිද්‍යා අධ්‍යයනාංශය,
මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය,
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය.









