June 19, 2023

Day

2023 ජූලි මස 04, 05, 06 දිනයන්හිදී උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතන පරිශ්‍රයේදී පැවැත්වේ. කෞතුකවස්තු ප්‍රදර්ශනය (පුරාවිද්‍යා හා මානවවිද්‍යා) පුරාවිද්‍යා ග්‍රන්ථ අලෙවිසැල පුරාවස්තු අනුරූ අලෙවිසැල පුරාවස්තු අනුරූ නිමවුම් ප්‍රදර්ශනය නාණක විද්‍යා ප්‍රදර්ශනය පුස්කොළ ලේඛන සකස්කිරීම, ලිවිම හා සංරක්ෂණය පිළිබඳ වැඩමුළුව ශිලා ලේඛන පිටපත් කිරිම පිළිබඳ වැඩමුළුව පාසල් සිසුන්...
Read More