
අ.පො.ස. උසස් පෙළ විභාගයට ඕනෑම විෂය ධාරාවකින් පෙනී සිට සාමාර්ථ 03ක් සහිත, ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය ඔබටයි මේ අනගි අවස්ථාව…
- මුල සිට පහසුවෙන් භාෂාව ඉගෙනගන්න.
- ව්‍යාකරණ, ලිවීම, කථනය, සවන් දීම, කියවීම, පුහුණුව
- ශ්‍රී ලංකාවේ පළමු වතාවට කථනය සඳහා අත්‍යවශ්‍ය වන විධිමත් භාෂා උච්චාරණ පුහුණුව (Accent Training)
- කිසිදු මුලික දෙනුමක් අවශ්‍ය නොවේ.
- පාඨමාලාව අවසානයේ ඔබට අනිවාර් යෙන්ම භාෂාව හැසිරවීමට හැකි වන බවට අප සහතික වන්නෙමු.
පාඨමාලාව: අවුරුදු 01
ආරම්භය: ජනවාරි 21
ලියාපදිංචි වීමේ අවසන් දිනය: ජනවාරි 15
ලොව පිළිගත් සහතිකයක් සමග ඔබේ අරමුණු වෙත යන්නට, අදම ලියාපදිංචි වන්න.
ලියාපදිංචි ගාස්තුව රු.5,000/=
පාඨමාලා ගාස්තුව රු.60,000/=
(පහසු ගෙවිමේ ක්‍රමය යටතේ රු.6,000/= බැගින් මාස 10කින් ගෙවා නිම කළ හැක.)
දේශන:
අඟහරුවාදා පෙ.ව.09:30 සිට ප.ව. 05:30 දක්වා (සිංහල මාධ්‍ය)
බදාදා පෙ.ව.09:30 සිට ප.ව. 05:30 දක්වා (ඉංග්‍රීසි මාධ්‍ය)
ලියාපදිංචි වීමට පහත Google Form Link එක භාවිතා කරන්න.
https://forms.gle/NLQgVcVUi2gX1CLk7
වැඩිවිස්තර සඳහා අමතන්න
070 5962211 / 0112904660
නැතහොත්
https://drive.google.com/file/d/1s5TE1gXBujTnBaCYIu_qN3o_Qh0azyR6/view?usp=drive_link
සබැඳිය ඔස්සේ බාගත කරගන්නා ලද අයදුම්පත්‍රය, අදාළ ලේඛන සමඟ – සහකාර ලේඛකාධිකාරී, මානවශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨය, NIIBS CAMPUS, මානෙල්වත්ත, බොල්ලෑගල, කැළණිය යන ලිපිනයට යොමු කරන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පාඨමාලාවේ නම සහ අයදුම් කරන භාෂා මාධ්‍ය සඳහන් කරන්න. උදා: ඉංග්‍රීසි ඩිප්ලෝමා පාඨමාලාව – සිංහල මාධ්‍ය).
