ජීවිතය, ආහාරය සහ මානව විද්‍යාව
ශ්‍රී ලාංකේය අතීත – වර්තමාන ආහාර සංස්කෘතිය පිළිබඳ මානව විද්‍යා සංකථනය.
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ, මානව විද්‍යා කවය විසින්’ ජීවිතය, ආහාරය සහ මානව විද්‍යාව’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික දේශීය ආහාර සංස්කෘතිය සහ පිළිවෙත් පිළිබඳ එක්දින වැඩමුළුව.
ආරාධිත දේශක මඬුල්ල
- ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතා
- මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා
- මහාචාර්ය ජයන්ත ජයසිරි මහතා
- ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත මහතා
- මහාචාර්ය සේපාල සමරසේකර මහතා
- ජ්‍යේෂ්ඨ මහාචාර්ය චාමලී නහල්ලගේ මහත්මිය
📅 2025 ජූලි මස 13 වැනි ඉරිදා
🕛 උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා
📍 NIIBS campus පරිශ්‍රයේ දී









