ශ්‍රී ලාංකේය අතීත – වර්තමාන ආහාර සංස්කෘතිය පිළිබඳ මානව විද්‍යා සංකථනය
නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ, මානව විද්‍යා කවය විසින් ‘ජීවිතය, ආහාරය හා මානව විද්‍යාව’ යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන සාම්ප්‍රදායික දේශීය ආහාර සංස්කෘතිය සහ පිළිවෙත් පිළිබඳ එක්දින වැඩමුළුව.
2025 ජූලි මස 13 වැනි ඉරිදා | උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා
කැලණිය, මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය පරිශ්‍රයේ දී පැවැත්වේ.
එදිනට,
- සාම්ප්‍රදායික දේශීය ආහාර වෙළඳ කුටි.
- සාම්ප්‍රදායික ආහාර පිළිබඳ ආරාධිත දේශන.
- මානව විද්‍යා වාග්සර විවාද තරගය.
පැවැත්වීමට නියමිත ය.
නිරෝගීමත් හෙටක් වෙනුවෙන් ඔබ සැමට ආරාධනා !!!
සංවිධානය:
මානව විද්‍යා අධ්‍යයනාංශය, මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ ආයතනය.
Life, Food, and Anthropology
An Anthropological Discussion on Traditional and Contemporary Food Culture in Sri Lanka
The Department of Anthropology, Faculty of Humanities and Social Sciences, at Nagananda International Institute for Buddhist Studies is organizing a one-day workshop under the theme “Life, Food, and Anthropology” focusing on traditional local food culture and practices.
- Sunday, July 13, 2025
- From 8:30 a.m. to 5:00 p.m.
- Nagananda International Institute for Buddhist Studies Premises, Manelwatta, Kelaniya
Highlights of the Day:
- Traditional local food stalls
- Guest lectures on indigenous food culture
- Debate Competition
You are warmly invited to join us in shaping a healthier tomorrow!
Organized by:
Department of Anthropology,
Faculty of Humanities and Social Sciences,
Nagananda International Institute for Buddhist Studies








