නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය සහ ‘දයිචි’ ජපන් අධ්‍යයන ආයතනය ඒකාබද්ධව පවත්වනු ලබන දින 40ක ජපන් භාෂා නේවාසික පුහුණු කඳවුරේ පළමු කණ්ඩායමේ පුහුණුවීම් මේ වන විට ආරම්භව ඇත.
නුදුරේදී දෙවන කණ්ඩායමේ පන්ති ඇරඹීමට නියමිත අතර ඒ සඳහා සහභාගි වීමට කැමති සැමට අප හා එක්වන්නට ආරාධනා කරමු.
වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
071 114 9463, 071 4607 047, 071 8026 869, 011 487 0040

















