ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව සඳහා බඳවාගැනීම් දැන් ඇරඹුණා

Certificate in English 2025

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි, ඕනෑම වයස් කාණ්ඩයකට අයත්, ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍ය ඔබට මුල සිට පහසුවෙන් භාෂාව ඉගෙනගන්න.

  • ව්‍යාකරණ, ලිවීම, කථනය, සවන් දීම, කියවීම, එකම තැනකින්.
  • ශ්‍රී ලංකාවේ පළමු වතාවට කථනය සඳහා අත්‍යවශ්‍ය වන විධිමත් භාෂා උච්චාරණ පුහුණුව. (Accent Training)
  • කිසිදු මුලික දැනුමක් අවශ්‍ය නොවේ.
  • පාඨමාලාව අවසානයේ ඔබට භාෂාව මනා ලෙස හැසිරවීමට හැකි වන බවට අප සහතික වන්නෙමු.

පාඨමාලාව: මාස 06
ආරම්භය: ජනවාරි 21
ලියාපදිංචි වීමේ අවසන් දිනය: ජනවාරි 15

ලියාපදිංචි ගාස්තුව රු.2,000/=
පාඨමාලා ගාස්තුව රු.35,000/=
(පහසු ගෙවිමේ ක්‍රමය යටතේ රු.7,000/= බැගින් මාස 05කින් ගෙවා නිම කළ හැක.)

දේශන:
අඟහරුවාදා පෙ.ව. 09:30 සිට ප.ව. 05:30 දක්වා (සිංහල මාධ්‍ය)
බදාදා පෙ.ව. 09:30 සිට ප.ව. 05:30 දක්වා (ඉංග්‍රීසි මාධ්‍ය)

ලියාපදිංචි වීමට පහත Google Form Link එක භාවිතා කරන්න.
https://forms.gle/NLQgVcVUi2gX1CLk7

වැඩිවිස්තර සඳහා අමතන්න
070 5962211 / 0112904660

නැතහොත්

https://drive.google.com/file/d/14oFCFVfXGwKXx4syqd3SXgu95TVcAI2t/view?usp=drive_link

සබැඳිය ඔස්සේ බාගත කරගන්නා ලද අයදුම්පත්‍රය, අදාළ ලේඛන සමඟ – සහකාර ලේඛකාධිකාරී, මානවශාස්ත්‍ර හා සමාජයීය විද්‍යා පීඨය, NIIBS CAMPUS, මානෙල්වත්ත, බොල්ලෑගල, කැළණිය යන ලිපිනයට යොමු කරන්න. (ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පාඨමාලාවේ නම සහ අයදුම් කරන භාෂා මාධ්‍ය සඳහන් කරන්න. උදා: ඉංග්‍රීසි සහතික පත්‍ර පාඨමාලාව – සිංහල මාධ්‍ය)

සැ.යු.: දැනටමත් NIIBS හි (ඕනෑම පීඨයක) උපාධි හදාරන සිසුන්, මානව ශාස්ත්‍ර හා සමාජයීය විද්‍යෘ පීඨ කාර්යාලයෙන් අයදුම්පත්‍ර ලබා ගත යුතුය.

English Course 2025